Friday, May 3, 2024

General line - 0115112241

රට සංවර්ධනය කරන හැටි ඇමති සජිත් පැහැදිලි කරයි




නව තාක්ෂණයෙන්, නවෝත්පාදනයෙන් සහ ඩිජිටල් තාක්ෂණයෙන් සංවර්ධන අභියෝග ජයගෙන මාතෘ භූමිය ලොව අංක එකට රැගෙන යන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස  පවසනවා. නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අද (12) අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස  

මේ, නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම ඇමතූ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා .