Friday, May 3, 2024

General line - 0115112241

ඇල්පිටියේ ජන්ද ප්‍රතිපලයෙන් ඉදිරි ජනාධිපතිවරණය ගැන අනාවැකියක්




ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රථිඵලය අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, සියයට 70 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ගම්පොළ ප්‍රදේශයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.