Friday, May 3, 2024

General line - 0115112241

ඇල්පිටියේ ප්‍රථිඵලය ජනාධිපතිවරණ ප්‍රථිඵලය හා සැසඳීම බොළඳ ක්‍රියාවක් - එජාපයෙන් ප්‍රකාශයක්




ඇල්පිටියේ ඡන්ද ප්‍රථිඵලය සමග ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රථිඵලය ද සංසන්දනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බොළඳ උත්සාහයක නිරතව ඇතැයි අමාත්‍ය ගයන්ත කරුණාතිකල පවසනවා. ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.