Friday, September 20, 2024

General line - 0115112241

කාන්තාවන් ලිංගික වහලුන් කරගන්න – ඉස්ලාම් පූජකවරයෙකු කියයි



ඉස්ලාම් දර්ශනය යටතේ ලිංගික වහලුන් තබාගත හැකි යැයි පවසන මුස්ලිම් පූජකවරයෙකු පිලබද පුවතක් එංගලන්තයෙන් වාර්තා වනවා

යොවුන් වියේ පසුවන තරුණයන් පිරිසකට ධර්මය දේශනා කරමින් ඔහු මෙසේ පවසා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ අනාගතයේ දැන් පවතින යුද්ධ මෙන් බොහෝ යුද්ධ ඇති වන බවත් එහිදි කාන්තාවන් ලිංගික වහලුන් දාසයන් ලෙස ගත හැකි බවත්ය.

2014 නගරයේ කාඩිෆ් නගරයෙන් ජිහාඩයට සම්බන්ධ වූ පුද්ගලයෙන් තිදෙනක් මොහුගේ මෙම පල්ලිය සමග සම්බන්ධකම් තිබූ බවත් ඔවුන් මෙම පූජකවරයා යටතේ රැඩිකල් කරනය වී ඇතැයි චෝදනාද එල්ල වී තිබුනා.

කෙසේ වෙතත් තවමත් මෙම දේවස්ථානයේ පූජකවරයා ලෙස කටයුතු කරන්නේ මොහු බවයි වාර්තාවන්නේ.

මොහු මෙසේ තරුණයන් පිරිසකට කාන්තාවන් ලිංගික වහලුන් ලෙස තබාගත හැකි යැයි පවසන අයුරු රහසිව පටිගත කර ඇතිර මොහුට විරුද්ධව පරීක්ෂණ ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Imam Ali Hammuda, from Cardiff’s Al Manar Mosque Image from open facebook - for Nikki https://www.facebook.com/ali.hammuda/photos?source_ref=pb_friends_tl
Imam Ali Hammuda, from Cardiff’s Al Manar Mosque
Image from open facebook – for Nikki https://www.facebook.com/ali.hammuda/photos?source_ref=pb_friends_tl
*** PIXELATE ANY UNDER AGE LOOKING CHILDREN*** Al Manar Mosque in Cardiff Imam Ali Hammuda at the table in white Image from open Facebook page For Nikki https://www.facebook.com/183077338427333/photos/a.183866071681793.43869.183077338427333/691334160934979/?type=3&theater
*** PIXELATE ANY UNDER AGE LOOKING CHILDREN***
Al Manar Mosque in Cardiff
Imam Ali Hammuda at the table in white
Image from open Facebook page
For Nikki
https://www.facebook.com/183077338427333/photos/a.183866071681793.43869.183077338427333/691334160934979/?type=3&theater