Friday, May 3, 2024

General line - 0115112241

ගෝඨාභය ගැන මහින්දගෙන් සහතිකයක්




අඩුවෙන් කතා කරන වැඩියෙන් වැඩ කරන පුද්ගලයෙකු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව එහි නායක විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. 

ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ වාර්ෂික සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.