Friday, May 3, 2024

General line - 0115112241

රටක් සංවර්ධනය කිරීමට කළ යුතු දෙයක් අනුර පහදයි




රටක් සංවර්ධනය කිරීම සදහා පොදු ප‍්‍රවාහන පහසුකම්ද දියුණු කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. 

කළුතර පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.