Friday, May 3, 2024

General line - 0115112241

දෙමළ සන්ධානයේ සහය සජිත්ට හිමිවනු ඇතැයි එජාපය කියයි




දෙමළ ජාතික සන්ධානයේ සහාය මෙවර ජනාධිපතිවරණයේදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට හිමිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාර පවසනවා. 

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.