Saturday, May 11, 2024

General line - 0115112241

මත්කුඩු නතර කරන බවට සජිත්ගෙනුත් පොරොන්දුවක්




මත්කුඩු ජාවාරම රටින් තුරන් කිරීම සඳහා පියවර ගන්නා බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද පවසනවා. ඔහු ප්‍රකාශ කළේ අනාගයේදී එල්ල විය හැකි අභියෝගවලට මුහුණ දීම සඳහා නව ක්‍රමඋපායන් අනුගමනය කරන බවයි. 

රටේ බුද්ධි අංශය සම්බන්ධයෙන් ද ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අදහස් පළ කළා. 

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළේ කටුගම්පොළ අද පැවැති ජනරැළියකට එක්වෙමින්.