Friday, May 3, 2024

General line - 0115112241

මෛත්‍රීට වෙන් කළ වරප්‍රසාද ගැන ජවිපේ විරෝධය




වසර හැත්තෑවක් පුරා පැවති මෙරට දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.  අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පැවති ජන හමුවකට එකිවෙමින් ඔහු මෙම අදහස් පල කළා.

මේ අතර වත්මන් ජනාධිපතිවරයාට විශ්‍රාම යාමේදී ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද පැවත්වූ මාධ්‍ය හමුවකදී විවෙචනාත්මක අදහස් පල කෙරුණා. මේ එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත්.