Friday, May 10, 2024

General line - 0115112241

ගෝඨාගේ විදේශ ප්‍රතිපත්තිය මහින්ද සමරසිංහ පහදයි




සියලූදෙනා සමග මිත‍්‍රශීලීව කටයුතු කිරීම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ප‍්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද සමරසිංහ පවසනවා. 

රාජගිරියේ පිහිටි, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.