Friday, May 3, 2024

General line - 0115112241

මැතිවරණ නීති උල්ලංඝණය කළ බව කියන සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නඩු දාන්න යයි




මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහිව නඩු පැවරීමට පැෆරල් සංවිධානය සූදානම් වනවා.

ඊට අදාළ විමර්ශනවල ලිපි ගොනුද ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ද කළ බවයි පැෆරල් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.