Tuesday, May 14, 2024

General line - 0115112241

විරැකියාවට විසඳුම් දෙන හැටි ගෝඨාභය හෙළි කරයි




මෙරට තරුණයින්ගේ විරැකියා ප්‍රශ්නයට විසඳුම් ලබා දීම සඳහා සැලසුම්සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. රිදීගම ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එහිදී අදහස් පළ කළා.