Tuesday, May 14, 2024

General line - 0115112241

චන්ද්‍රිකා සමග සිටින පිරිස ගැන සන්ධාන මහලේකම් කතා කරයි




එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගත වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ කණ්ඩායමට ජනතා බලයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මේ බව සඳහන් කළේ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින්.