Tuesday, May 14, 2024

General line - 0115112241

පොලිස් සේවාව වැඩි දියුණු කිරීමට ගෝඨාභයගෙන් සැලසුම්




පොලිස් සේවය වැඩි දියුණු කිරීමට තමන් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අලව්ව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින්.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මාතලේ සංවිධානය කළ ජන රැළියකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා.