Thursday, May 9, 2024

General line - 0115112241

උසස් පෙළ හෙට ඇරඹෙයි




අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය හෙට (02) ආරම්භ වනවා.

මධ්‍යස්ථාන දෙදහස් දෙසිය හතරකදි (2204) අයදුම්කරුවන් තුන් ලක්‍ෂ පහලොස් දහස් හයසිය පස් දෙනෙකු (315605) ඊට පෙනී සිටීමට නියමිතයි.

කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව සියලු අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියා. විභාග ප‍්‍රවේශපත‍්‍රය, ජාතික හැදුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත‍්‍රයද රැගෙන ඒම අනිවාර්යයි.