Thursday, May 9, 2024

General line - 0115112241

පාද යාත්‍රාව අසාර්ථක බව හිටපු ජනපතිනිය කියයි




ජන සටන පාද යාත‍්‍රාව අසාර්ථක බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසනවා.

ඇය ඒ බව පැවසුවේ මාධ්‍යවේදීන් කළ අදහස් විමසීමකදීයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය පැවසුවේ පාද යාත්‍රාව අති අසාර්ථක බව තමන් දුටු බවයි.