Thursday, May 2, 2024

General line - 0115112241

නව පළාත් ආණ්ඩුකාරවරු පත් වේ




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (21) නව පළාත් ආණ්ඩුකාරවරු දිවුරුම් දෙනු ලැබුවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ලලිත් යු ගමගේ - මධ්‍යම, රාජා කොල්ලුරේ - ඌව, වීලී ගමගේ - දකුණ, ඒ.ජේ.එම්.මුසම්මිල් - වයඹ, ටිකිරි කොබ්බෑකඩුව - සබරගමුව, සීතා අරඹෙපොල - බස්නාහිර වශයෙනි.