Friday, May 3, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ 02වැනිදා




මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 02 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්විමට  කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළා.