Friday, May 3, 2024

General line - 0115112241

"නව ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට වසර දෙකහමාරක ඉලක්කයක්"




නව ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට වසර දෙකහමාරක ඉලක්කයක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අමාත්‍යවරුන්ගේ කාර්යය සාධනය සලකා ඔවුන් තවදුරටත් අදාළ අමාත්‍යධූරවල රඳවා තබනවාදැයි තීරණය කළ යුතු බවයි. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙම අදහස් පළ කළේ ඊයේ (20) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.

එම වැඩසටහනට මෙතැනින් පිවිසෙන්න..