Sunday, May 19, 2024

General line - 0115112241

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු දෙදෙනෙක් ජනපති හමුවෙති




ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් සහ ශ්‍රී ලංකාවේ සවුදි තානාපති අබුදුල් නසාර් අල් හර්ති අද (25) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. 

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය ජනාධිපතිවරයාට සුභාෂිංසන පළ කරමින් සුහද කතාබහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. සෞදි තානාපතිවරයා ද ජනාධිපතිවරයාට සුභාෂිංසන පළ කරමින් සුහද කතාබහක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.