Friday, May 10, 2024

General line - 0115112241

ප්‍රධාන ජල නලයක් පුපුරා යෑමෙන් මාර්ගයක් ජලයෙන් යට වෙයි (VIDEO)




අද (02) පෙරවරුවේ ප්‍රධාන ජල නලයක් පුපුරා යෑමෙන් වත්තල හේකිත්ත මාර්ගයේ කොටසක් ජලයෙන් යට වී පවතිනවා.

මේ හේතුවෙන් වාහන ගමනා ගමනයටද අපහසුතා මතු වී තිබෙනවා.

අංක 260 බස් මාර්ගය මෙලෙස ජලයෙන් යටවී ඇති අතර අද පෙරවරු 6.30ට පමණ මෙම ජල නලය පුපුරා ගොස් ඇති බවයි වාර්තා වුණේ.