Saturday, May 4, 2024

General line - 0115112241

වැසි තත්ත්වයේ වර්ධනයක්




රට පුරා බොහෝ ප්‍රදේශවල අද සහ ඉදිරිදින කිහිපයේද වැසි අපෙක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ එහි අධ්‍යක්ෂක ජනරාල් අතුළ කරුණානායක.

ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශවල වරින් වර තද සුළං ඇති වීමේ හැකියාවද තවදුරටත් පවතින බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

වැසි පවතින අවස්ථාවල ප්‍රබල අකුණද ඇති විය හැකි බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුළ කරුණානායක මෙහිදී සිහිපත් කළා.