Sunday, May 19, 2024

General line - 0115112241

කැළණි රජ මහා විහාරයේ දායක සභාවට නව සභාපතිවරයෙක් තෝරා ගැනේ 




කැළණි රජ මහා විහාරයේ දායක සභාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සමන් වීරසිංහ තෝරා පත්කර ගෙන තිබෙනවා. ඒ අද (08) රැස්වූ කැළණි රජ මහා විහාරයේ දායක සභා රැස්වීමේදී බවයි වාර්තා වන්නේ.

මිට පෙර කැළණි රජ මහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කලේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. මිට මාස කිහිපයකට පෙර පැවති දායක සභා රැස්වීමේදී හිටපු අගමැතිවරයාව එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කෙරුණා.