Monday, May 20, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍ය මහමැතිවරණය ඇරඹෙයි




අද පැවැත්වෙන බි‍්‍රතාන්‍ය මහමැතිවරණයේ ඡුන්ද විමසීමේ කටයුතු මේවනවිට ආරම්භ වී තිබෙනවා.

එරට වේලාවෙන් රාතී‍්‍ර 10 දක්වා ඡුන්ද මධ්‍යස්ථාන විවෘත කර තැබීමට නියමිතයි.

බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය නිසා ඇතිවූ දේශපාලන අර්බුදය හමුවේ අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙම හදිසි මහ මැතිවරණය කැඳවූවා.

ඒ අනුව බි‍්‍රතාන්‍යයේ මීලග අග‍්‍රාමාත්‍යවරයා කවුරුන්ද යන්න මෙන්ම බ්‍රෙක්සිට් කි‍්‍රයාවලියේ ඉදිරිය සම්බන්ධයෙන් ද මෙම මැතිවරණයේදී තීරණය වනු ඇති.