Saturday, May 18, 2024

General line - 0115112241

උස්වැටකෙයියා ශාන්ත මාරියා දේවස්ථානයේ හෙට ළමා වෛද්‍ය සායනයක් 




උස්වැටකෙයියාව 95 සංවිධානය විසින් සංවිධාන කෙරෙන ළමා වෛද්‍ය සායනයක් හෙට (14) පැවැත්වෙනවා. පෙරවරු 07සිට පස්වරු 04 දක්වා උස්වැටකෙයියාව ශාන්ත මරියා දෙවස්ථානයේදී මෙම ළමා වෛද්‍ය සායනය පැවැත්වීමට නියමිතයි. මේ උස්වැටකෙයියාව 95 සංවිධානය වෙනුවෙන් ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන රොෂාන් ලියනගේ.

මෙම ළමා වෛද්‍ය සායනයට පැමිනෙන්නන් සඳහා නොමිලේ ප්‍රවාහන සේවා සැපයීමට දික්ඕවිට, බෝපිටිය සහ පුබුදුගම අධිවේගී පාළම යන ස්ථාන වල සිට බස් රථ තුනක් යොදවා ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කළා.