Saturday, May 18, 2024

General line - 0115112241

සියළු බලතල යොදා ගනිමින් ජනතාවට සහන ලබාදෙන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්




සියළු බලතල යොදා ගනිමින් ජනතාවට සහන ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබාදීම, පාසල් දරුවන්ට පොත්පත් ලබාදීම සහ ආබාධිත පුද්ගලයන්ට රෝදපුටු පරිත්‍යාග කිරීම සදහා තංගල්ල, වජිරගිරිය මහා විහාරයේ අද (01) පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.