Saturday, May 18, 2024

General line - 0115112241

නව වසරේ ප‍්‍රමුඛ අරමුණ පොහොට්ටුව හෙළි කරයි




පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම මෙම වසරේ ප‍්‍රමුඛතම බලාපොරොත්තුව බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මේ බව කියාසිටියා.
 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්