Saturday, May 18, 2024

General line - 0115112241

අරලිය සහල් මෝල ආණ්ඩුවට පවරා දීමට වුවද සූදානම් බව ඩඩ්ලි කියයි




සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා.

අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් වාරිමාර්ග සහ ග‍්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන ඒ පිළිබද අදහස් දැක්වූයේ මෙලෙසයි.
 

හිගුරක්ගොඩ ප‍්‍රදේශයේ අද පැවති උත්සවයකදී මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිිරිසේනද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.