Saturday, May 18, 2024

General line - 0115112241

21 සහ 22 ව්‍යවස්ථා සංශෝධන යෝජනා ගෙන ආ හේතු ගැන විජයදාසගෙන් අනාවරණයක්




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මතුව ඇති ගැටළුකාරී තැන් නිවැරදි කර ගැනීම සදහා තමන් පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස විසි එක්වන සහ විසිදෙවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මන්තී‍්‍රවරයා අදහස් දැක්වූයේ මෙලෙසයිි. 
 

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ