Saturday, May 18, 2024

General line - 0115112241

දුම්රිය මගීන්ට අඩු මිලට එළවළු 




දුම්රිය මගීන්ට සහන මිලට එළවළු මල්ලක් ලබාදීමට දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. දුම්රිය සේවා රාජ්‍ය  අමාත්‍යාංශය සඳහන් කළේ අද (02) සවස 2.00 සිට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානයන්හීදි මෙම වැඩසටහන ආරම්භ කරන බවයි.

එහිදී දුම්රිය මගීන්ට එළවළු වර්ග 10 ක් සහන මිලට ලබාගත හැකි බව දුම්රිය සේවා අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.