Saturday, May 18, 2024

General line - 0115112241

රූමි මොහොමඩ්ට ඇප නොලැබේ 




ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් ගොනුකළ මෝසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා . ඒ, අද දිනයේ දී ඇප සම්බන්ධ මෝසම් පත්‍ර අධිකරණය හමුවේ සලකා නොලැබීම හේතුවෙන්.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කළේ මීළඟ නඩු දිනයේදී ඇප ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි.

රූමි මොහොමඩ් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට මූල්‍ය අනුග්‍රහය ලබාදීම සම්බන්ධයෙන්.