Saturday, May 18, 2024

General line - 0115112241

එතනෝල් ආනයනය කිරීම තහනම් කිරීමේ අරමුණ අමාත්‍ය ජානක වක්කුඹුර හෙළි කරයි




එතනෝල් ආනයනය කිරීම තහනම් කිරීමේ අරමුණ දේශීය කර්මාන්ත නගාසිටුවීම බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.