Saturday, May 18, 2024

General line - 0115112241

එජාපයත්, දෙමළ සන්ධානයත් එක්වී ජනපති ගෝඨාභයගේ රාජාසන කතාව පරාජය කිරීමේ සුදානමක ?




අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයෙන් පසු ඉදිරි මහ මැතිවරණය දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට ආණ්ඩුවේ සූදානමක් ඇතැයි විපක්‍ෂය පවසනවා. 

කෙසේවෙතත් අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරය සදහා එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් විපක්‍ෂයක් ලෙස ඊට එක්වන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉදුනිල් පැවසුවේ.

මේ අතර ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන් පසු සිය පක්ෂය යළිත් සාකච්ඡා කර ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ තීරණයක් ගන්නා බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. 

මේ, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන්.