Saturday, May 18, 2024

General line - 0115112241

කැබිනට් තීරණයකින් ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත හකුළා දැමේ




යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත ඉල්ලා අස් කර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඒ පිළිබඳ මෙලෙස අදහස් දැක්වූවා.