Saturday, May 18, 2024

General line - 0115112241

ප්‍රතිත්‍රස්ත පනත වෙනුවට වෙනත් පනතක් ගෙන එන්න - ජවිපෙන් ඉල්ලීමක්




ඉකුත් රජය සමයේ හදිසියේ ගෙන ආ ප‍්‍රතිත‍්‍රස්ත පනත ඉවත් කර ගැනීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රසාදය පළ කරනවා. 

කෙසේවෙතත්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නව පනතක් ගෙන ආ යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරනවා.