Wednesday, May 8, 2024

General line - 0115112241

පනතට කථානායක අත්සන් කරයි




තොරතුරු දැන ගැනීමේ පනතට කථානායක කරූ ජයසූරිය මහතා විසින් ඊයේ (01) අත්සන් තැබූ බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි මාධ‍්‍යවේදින්, අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කථානායකවරයා විදේශගතව සිටීම හේතුවෙන් එයට අත්සන් තැබීම ප්‍රමාද වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.