Saturday, May 18, 2024

General line - 0115112241

බදුල්ල බස් රථ අනතුර : මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 07ක් දක්වා ඉහළට




බදුල්ල, මඩොල්සිම ප්‍රදේශයේදී බස් රථ අනතුරෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 07ක් බව පොලිසිය පවසනවා. සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 40 ක් බවයි පොලිසිය සඳහන් කලේ.

......................................................................

පස්සරදී බස් රථයක් ප්‍රපාතයට පෙරලේ : සිව්දෙනෙක් ජිවිතක්ෂයට

(06-01-2020 18:13)

බදුල්ල, පස්සර- මඩොල්සිම මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් පුද්ගලයින් සිව්දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයින් 30 දෙනෙක් පමණ රෝහල් කරා රැගෙන ගොස් ඇති අතර තුවාල ලැබුවන් අතර බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් ද සිටින බවයි වාර්තා වන්නේ.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.