Sunday, May 19, 2024

General line - 0115112241

නුගේගොඩ මංසන්ධියේදී ලොරි රථයක් පෙරළී යයි




නුගේගොඩ මංසන්ධියේදී ලොරි රථයක් පෙරළී යාමෙන් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

නුගේගොඩ හයිලෙවල් පාලම අසල, කොහුවල මං සන්ධිය ප්‍රදේශයට පිහිටි ප්‍රධාන මාර්ගයේදී මෙම ලොරි රථය අනතුරට පත් වී තිබෙනවා.

මෙම අනතුරට පත් වූ ලොරි රථය ඉවත් කිරීමේ කටයුතු මේ වනව විට සිදුකෙරෙමින් පවතිනවා.