Sunday, May 19, 2024

General line - 0115112241

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක්




මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පෞද්ගලික යෝජනාවක් ලෙස මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.