Sunday, May 19, 2024

General line - 0115112241

රාජිතට ඇප දීමට එරෙහිව නීතිපතිගෙන් අයදුම්පතක් 




සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ඇප ලබාදීම සම්බන්ධයෙන් නිතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කලේ මෙම ප්‍රතිශෝධන අයදුම්පත අද දිනයේදී කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබූ බවයි.