Thursday, May 9, 2024

General line - 0115112241

ප්‍රේමය ඇවිළී හොඳම මිතුරියන් දෙදෙනා ගිනි තබා ගනි (PHOTOS)




වයස අවුරුදු 17 ක යෙහෙළියන් දෙදෙනෙකු සිරුරට ගිනි තබාගෙන දිවි හානි කරගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම යෙහෙළියන් දෙදෙනා සිරුරට ගිනි තබාගෙන තිබුණේ එකම ස්ථානයේ දී බවයි. පසුව ඔවුන් බදුල්ල මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මෙම දෙදෙනා කුඩා කළ සිටම හොඳම මිතුරියන් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. පේ‍්‍රම සම්බන්ධයක් හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මෙලෙස දිවි හානිකර ගැනීමට හේතුවන්නට ඇතැයි සැක කෙරෙනවා.

බදුල්ල පිටමාරුව රෝබෙරිවත්ත ප‍්‍රදේශයේදී සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන්නේ මඩොල්සිම පොලිසිය විසින්.

02) parameswaram aeulselvi 03)selwakumar kanchana