Friday, May 3, 2024

General line - 0115112241

කොරෝනා නිසා මිය ගණණ 258 දක්වා ඉහළට




කොරෝනා වෛරසය හේතුවෙන් ඉකුත් පැය 24 තුළ චීනයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 258 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.  

ඉකුත් බ‍්‍රහස්පතින්දා වාර්තා වූ පුද්ගල මරණ 213 ට සාපේක්ෂව එය මරණ 45 ක වැඩිවීමක්.

ඒ අනුව නව කොරෝනා වෛරසය හේතුවෙන් පැය 24 ක් තුළදී චීනයෙන් වාර්තා වූ ඉහළම පුද්ගල මරණ සංඛ්‍යාව මෙයයි.

එසේම චීනයෙන් හඳුනා ගැනුනු නව කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව ද 11, 145 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.