Saturday, April 27, 2024

General line - 0115112241

පොලිසියේ 14කට මාරුවීම්




ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාවය මත පහත සඳහන් ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කල බව පොලිස් මූලස්ථානය පවසනවා.