Friday, May 3, 2024

General line - 0115112241

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවයි 




ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් තරගාවලිය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

එංගලන්ත කණ්ඩායම විසින් මෙම තීරණය ගත් බවයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටියේ.