Saturday, May 18, 2024

General line - 0115112241

කොරෝනා මඩින්න ජනපතිගෙන් ඩොලර් මිලියන 05ක්




ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කොරෝනා වෛරසය මර්දනය සදහා ස්ථාපිත සාක් අරමුදලට අමෙරිකානු ඩොලර් පනස් ලක්‍ෂයක් පරිත්‍යාග කිරීමට ප‍්‍රතිඥා ලබාදී තිබෙනවා. ඉකුත් 15 වනදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවති සාක් හවුලේ රාජ්‍ය නායකයින්ගේ වීඩියෝ සම්මන්ත‍්‍රණයේදී මෙම අරමුදල ස්ථාපිත කළා. 

මේ අතර කොරෝනා මර්දනයට සහයවීම සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය රජයට ඩොලර් මිලියන 25 ක මුදලක් ප‍්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.