Saturday, May 18, 2024

General line - 0115112241

අගමැති හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි




රටතුළ පවතින තත්ත්වය සාකච්ජා කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. හෙට (24) පෙරවරු 10 ට අරලියගහ මන්දිරයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිතයි. 

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් කළ ඉල්ලීමක් අනුවයි අග‍්‍රාමාත්‍යවරයා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇත්තේ.