Sunday, May 19, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය කතාව ගැන ශ්‍රී ලංකන් ගුවන් සමාගම කනගාටුවෙන්




ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට COVID-19 ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම බොහෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති පළ වී තිබීම ගැන ඉතා කනගාටුවට පත් වෙන බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරනවා.

විශේෂයෙන්ම  හෝටල්, පාසල් සහ රෝහල් වැනි පොදු ස්ථානවල දී ගුවන් සමාගම් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහ ඔවුන්ගේ ආසන්නතම පවුල්වල සාමාජිකයන්ට වෙනස්කම් කිරීම්, පීඩාවන්ට පත්කිරීම සහ අපහසුතාවන්ට ලක් කර තිබීම අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

(එම නිවේදනය පහතින්)