Sunday, May 19, 2024

General line - 0115112241

ගුවනින් විෂබීජ නාශක විසුරුවා හරින කතාව බොරු




කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් විෂබීජ නාශක විසුරුවා හරින බවට පළ වී ඇති වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව පවසනවා.

එවැනි කටයුත්තක් සිදු නොකරන බවයි ගුවන් හමුදාව නිවේදනය කළේ.