Sunday, May 19, 2024

General line - 0115112241

රටම සවිබල ගැන්වීමේ අරමුණින් නෙත් එෆ් එම් සමාජ සත්කාර සේවය හෙට ඇරඹේ




රටම සවිබල ගැන්වීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝවේ දිරිය නෙත් සමාජ සත්කාරය හා අපි ජාතික බලවේගය එක්ව සංවිධාන කරන ශී‍්‍ර ලාංකේය විශ්වකර්ම පෙළහැර හෙට (28) ආරම්භ වනවා. ඒ, යහපත් සෞඛ්‍ය පුරුදුවලට සහ අල්පේච්ඡ ජිවීතයකට ජනතාව හුරු කරවීමේ අරමුණින්. 

මේ උදාවී ඇත්තේ තමාගේ ගෙවත්ත වගාබිමක් බවට පත් කර ගැනීමට සුදුසු කාලය බවයි කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්‍ෂ ද නෙත් නිවුස් වෙත කියාසිටියේ. 

මේ අතර කොරෝනා රෝගයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබද සොයා බලා ඊට අවශ්‍ය සහන සැලසීම සම්බන්ධීකරණය කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ නෙත් නිවුස් මෙහෙයුම් මැදිරිය හරහා මේ වනවිටද සිදුවනවා.