Sunday, May 19, 2024

General line - 0115112241

ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසියේ සහයට යුද හමුදාවත්




ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සදහා පොලිසියට අවශ්‍ය සහය ලබා දීමට ශ්‍රී ලංකා යුධ හමුදාව කටයුතු කරන බව යුධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ ඉකුත් දින කිහිපය තුළ ඇතැමුන් එම නීතිය නොතකමින් කටයුතු කිරීම හේතුවෙන් ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්ම කිරීමට සිදුව ඇති බවයි යුධ හමුදාපතිවරයා සදහන් කළේ.